අමිල් ප්‍රියන්ත – එක්සත් ජනරජ පෙරමුණ

රටේ තිබ්බ ආර්ථික අර්බුදයත් එක්ක වෘත්තිකයෝ විශාල ප්‍රමාණයක් රට අතහැරලා ගිහිල්ලා ඉවරයි. එතකොට මේ රටේ වෘත්තික වෘත්තීයවේදීන්, සියලුම ක්ෂේත්‍රවල වෘත්තිකයන් විශාල අපහසුතාවයකට පත්වෙනවා. අද වෙද්දි රටේ විශාල කර්මාන්ත ප්‍රමාණයක් වැසී ගොස් තියෙනවා. එතකොට බදු වලට උඩින් තවත් බදු ගැහුවොත් සියලුම සුළු හා මද්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් රට අතහැර යාමේ ප්‍රවනතාව වැඩි වෙනවා.

ඉතින් අපි රජයට කියන්නේ මේක අකුල ගන්න. මේක ප්‍රයෝගික වැඩ පිළිවෙලක් නෙමෙයි. බදු ගෙවීම් පැහැර හැරලා තියෙන ව්‍යාපාරිකයන්ගේ බදු එකතු නොකර රටේ ඉන්න සාමාන්‍ය පුරවැසියන්ගෙන් එකතු කරන බදු වැඩි කරොත් එහෙම ඒ අයට වෙන්නේ ලොකු අසාදාරනයක්.

අමිල් ප්‍රියන්ත මාධ්‍ය හමුවකදී දැක්වූ අදහස්