පා.ම.මෛත්‍රීපාල සිරිසේන – පොදු ජන එක්සත් පෙරමුණේ

මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න හමුවේ අදහස් දක්වමින් පා.ම.මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ පොදු ජන එක්සත් පෙරමුණේ නව ව්‍යවස්ථා සංශෝධනයක් වූ අතර නව නිලධාරින් කැදවීම මෙම සතිය අතරතුර සිදුවන බවත් පවසා සිටියේය. එමෙන්ම පොදු ජන එක්සත් පෙරමුණේ නායකය කවුරුන්ද යන වග පසුව දැනුම් දෙන බව එතුමා වැඩිදුරටත් පවසා සිටියේය.

වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>>>>>