නීතිඥ නුවන් බෝපගේ – මහජන කවුන්සිලය සඳහා ව්‍යාපාරය

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහජන කවුන්සිලය සඳහා ව්‍යාපාරයේ නීතිඥ නුවන් බෝපගේ මහතා පවසා සිටියේ අරගලයේ නිමා නොකළ කාර්යයක් තිබෙන බැවින් ඒ නිමා නොකළ කාර්යය නම් ජනතාවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කර ජනතා පාදක සාධාරණ යුක්ති සහගත ආර්ථිකයක් නිර්මාණය කිරීම බවයි.

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>