ජෝසෆ් ස්ටාලින්

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජෝසෆ් ස්ටාලින් මහතා පවසා සිටියේ IMF කොන්දේසි අනුව බදු පැනවීම මඟින් විශ්ව විද්‍යාලය අචාර්‍යවරුන් සියලු දෙනාම විදෙස් ගත වීම මඟින් මෙම පද්ධතිය පවත්වාගෙන යෑමට නොහැකි තත්ත්වයක් පවතින බවත් . එසේම අධ්‍යාපන ශේස්ත්‍රයේ ගුරුවරුන් 5000කට වැඩි පිරිසක් ජීවත් වීමට බැරි නිසාවෙන් විදෙස් ගත වීම සහා ගුරු හිඟයට ප්‍රධාන හේතුව ලෙස නව බඳවා ගැනීම් නොකිරීම බවත්ය.

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>