පා. ම. රංජිත් මද්දුම බණ්ඩාර

මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසා සිටියේ පෙර දින ( ජනවාරි 31 ) පැවති විරෝධතාවය සාර්ථක වූ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ටිරන් අලස් ප්‍රමුඛ පොලිස් කණ්ඩායම් යොදා විරෝධතාකරුවන්ට කුරුදුවත්ත පොලිස් බල ප්‍රදේශයේදි අනීත ලෙස පහර දුන් බවයි. එමෙන්ම ටිරන් අලස් ඇමතුමාට විරුද්ධව මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරන බවත් ජනතාව සමඟ ඒකරාශී වී රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුව ගෙදර යවන බව වැඩිදුරත් පැවසීය.

වීඩියෝව නැරැඹීමට >>>>>>>>>>>>>>>>>