ලංකා ගුරු සංගමය – ජෝසෆ් ස්ටාලින්

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජෝසෆ් ස්ටාලින් මහතා පැවසුවේ පැවති උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇඟයීම් කරපු,විභාග රාජකාරි කරපු ගුරුවරුන්ට,විදුහල්පතිවරුන්ට අගෝස්තු මස 28 වන දින ප්‍රතිඵල නිකුත් කර තිබියදීත් ඒ විභාග රාජකාරී සඳහා මේ වන තෙක් මුදල් ගෙවා නොමැති බවයි.

සම්පූර්ණ වීඩියෝව සඳහා >>>>>>