පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමි

අරගල භූමියේදී WEBNEWS අමතමින් පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමි ප්‍රකාශකර සිටියේ ජනාධිපති වරයාටත් අගමැති වරයාටත් ජනතා ප්‍රශ්න විහිළුවක් වී ඇති අතර ජනතාව සමඟ සිටින තමන් වහන්සේ ඇතුළු සංඝයා ජීවිත පරිත්‍යාගයෙන් හෝ මෙම පාලනය අවසන් කිරීමට ක්‍රියා කරන බවයි.

පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමි ප්‍රකාශ කළ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>