මාධ්‍යවේදී තිළිණ අලහකෝන්

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මාධ්‍යවේදී තිළිණ අලහකෝන් මහතා පවසා සිටියේ පොලිස් නිලධාරියෙක් ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙක් සහ දූෂිත පොලිසිය භාර ඇමතිවරයකු ඔවුන්ගේ වැරදි වහ ගැනීම සඳහා තමන්ගේ තියෙන වැරදි අඩුපාඩු අධිකරණය ඔවුන්ට ලබා දී තිබෙන තීරණ සමාජය ඇතුළේ ඔවුන්ගේ පෙර වැරදිවල තියෙන මතයන් මේ සියල්ල යටපත් කරවීම සඳහා යුක්තිය මෙහෙවුම පටන් ගෙන් ඇති බවයි.

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>

https://youtu.be/4v14UXbqwvw