පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර

මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසා සිටියේ තමන් සංධානගත වෙනවා නම් වමට බර මැදමාවතේ සංධානයක් බවත් එම සංධානයට නායකයෙක් නොමැති බවත් නායකත්ව මණ්ඩලයක් මගින් ඉදිරියටත් පාලන කටයුතු සිදු කරගෙන යන බවත් ය.

සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>>>>