ටිල්වින් සිල්වා – ජනතා විමුක්ති පෙරමුණ

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසා සිටියේ සියලු දෙනාම එකතු වී මේ වට්ටපු, වැටිච්ච, පීඩාවට පත් වුණ සියලු බලවේග සමඟි වේලා මේ රට ගොඩගත යුතු බවයි.

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>