පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අද සභාපතිවරයෙකුත් නැහැ. ලේකම්වරයෙකුත් නැහැ. මේ ඉන්නේ හොරට පත්කරගත්ත සභාපතිවරයෙකුයි, හොරට පත්වෙච්ච ලේකම්වරයෙකුයි පමණයි.

ඉතින් ඔවුන් ආණ්ඩු බලය පාවිච්චි කරලා, ඒ වගේම අධිකරණය දුන්න තහනම් නියෝග නැත්නම් අතුරු නියෝග පාවිච්චි කරමින්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඔවුන් පෙන්නනවා, ඔවුන් තමයි මේකේ අයිතිකාරයෝ කියලා. ඒ වගේම බලහත්කාරයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අල්ලගෙන ඉන්නවා.

මානුෂීය ජනතා සන්ධානයේ මාධ්‍ය හමුවකට සහභාගි වී පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>