රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර

පසුගිය කාලය තුළදී රට දැවැන්ත ආර්ථික අර්බුදයකට යන්න ප්‍රධානම හේතුව තමයි ලෝක වසංගතයක් වෙච්ච කෝවිඩ් වෛරසය. ඒ වෙලාවේ රට වැහුවාට රජය හැටියට අපි වගකීම් කිසිවක් පැහැර හැරියේ නැහැ.

ඒ වෙලාවේ අපිට තීන්දුවක් ගන්න වුණා. ජන ජීවිත බේර ගන්නවාද? නැත්නම් රටේ ආර්ථිකය ආරක්ෂා කරගන්නවද කියලා. එතනදී පක්ෂයක් හැටියට වාඩිවෙලා කතා කරලා තෝරගත්තේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගමු කියලා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට රටේ ජනතාව වෙනුවෙන් කල්පනා කරලා, නිහතමානී සහ වගකීම් සහගත තීන්දුවක් අපි ගත්තේ.

රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා මාධ්‍ය හමුවකදී දැක්වූ අදහස්….

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>