අගමැති හරිණි අමරසූරිය
අපි ජයග්‍රහණය කරනවා. ඒක ගැන නම් කිසිම සැකයක් නෑ. පහුගිය කාලයේ අපි රට වටේ යනකොටත් මිනිස්සුන්ගෙන් ලැබුණු ප්‍රතිචාර අනුවත් මාලිමාව අද ජයග්‍රහණය කරනවා. ජනාධිපතිවරණයට වඩා ලොකු ජයග්‍රහණයක් අපිට මහ මැතිවරණයේදී ලැබුණා. පළාත් පාලන මැතිවරණයේදී ඒ හා සමාන හෝ ඊට වඩා සාර්ථක ජයග්‍රහණයක් අපි ලබා ගනී.
අගමැතිනිය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍යයට කියූ දේ..
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>