රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න

අපේ රටේ මහා මාර්ගය තුළදී රථවාහන වැරදි කරන නමදාස් පන්සීයක් දහදාස් පන්සීයක් අතර ප්‍රමාණයක් රථවාහන පොලිසිය විසින් දවසකට හසුකර ගන්නවා.

වරදක් සිද්ධ කළායින් පස්සේ දැනට සිද්ධ වෙන්නේ දඩ පත්‍රිකාවක් නිකුත් කරන එක. අප්‍රේල් දහ වෙනිදායින් ඉඳලා ඒ අදාළ අයගේ වැරැද්දට අනුව, යම් කෙටි පණිවිඩයක් ඒ අයට දෙන වැඩ පිළිවෙලක් සකස් කරලා තියනවා.විශේෂයෙන්ම මෙමගින් අපි බලාපොරොත්තු වෙන්නේ රිය අනතුරු අවම කරගැනීම.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>