පුජ්‍ය රාස්සගල සීවලී හිමි – හෙයියන්තුඩුව මාබිම තායි ශ්‍රී ලංකා බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය විහාරාධිපති

මෙරට ආර්ථිකය ගොඩනැගිමට වර්තමාන පාලකයින්ට නොහැකි බව පුජ්‍ය රාස්සගල සිවිලි හිමි විසින් ප්‍රකාශ කළහ.එමෙන්ම සියලුම පාලකයින් සිදු කරනු ලබන්නෙ ණය ලබා ගනිමින් රට ණයකාරයෙක් බවට පත්කිරිමයි. මේරට ආර්ථිකය ශක්තිමත් කිරිම වෙනුවට භාණ්ඩ ආනයනය කිරීම සිදු කෙරිණි.මෙමගින් කොමිස් මුදලක් අය කර ගත හැකි වීම ඔවුන් ලත් වාසියක් බව උන් වහන්සේ වැඩි දුරටත් පැවසීය.

විඩීයෝව නැරැඹීමට>>>>>>>>>>>>>>>>>>>