චමීර පෙරේරා

පලමුව දේශපාලනය සංවිධානයේ සහභාගීත්වයෙන් සංවිධානය කරතිබූ මාධ්‍ය හමුවකදී චමීර රත්නායක මහතා පවසා සිටියේ ජානාධිපති ලෙස කටයුතු කරන රනිල් වික්‍රමසිංහ මහතා කිසිදු ජන බලයක් නොමැති ජනතා කැමැත්තකින් තොරව පත්වූ ජනාධිපති වරයෙකු බවත් ජනතාවට ජනාධිපති වරයා කෙරෙහි කිසිදු විශ්වාසයක් නොමැති බවයි.

සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>