පොදු ජන විජය පෙරමුණේ සාමාජික ප්‍රදීප් චාල්ස් මහතා.

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර දිසානායක මහතා යනු මිනිසුන් පෝලිම්වල මැරෙන අවස්ථාවක රට භාරගන්න නොහැකියි කියූ අසාර්ථක නායකයන් දෙන්නෙකු බව පොදු ජන විජය පෙරමුණේ ප්‍රදීප් චාල්ස් මහතා පැවසීය. එලෙස රට අත්හැරපු පුද්ගලයන් වෙනුවෙන් ඉදිරියේදී ඡන්දය භාවිතා නොකරන බවයි එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>