පූජ්‍ය සීලරතන හිමි

සජිත් ප්‍රේමදාස මහතා උද්දච්ච මිනිහෙක්. දැන් බලන්න අනුර කුමාර දිසානායක මහත්තයාලා ගන්න තීරණ. එතුමාලා හරියාකාරව කටයුතු කරනවා. අනුරට සම කරන්න බෑ සජිත්ව. සජිත්ට සම කරන්න බෑ. අනුර. අනුර ගමේ ගොඩේ කොල්ලෙක්. සජිත් ඇවිල්ලා මේ උන්ගේ තාත්තගෙන් හැදිච්ච මිනිහෙක්. විපක්ෂ මට දුන්නා නම්, මම දන්නවා ඔය දේ කරන්න.

පූජ්‍ය සීලරතන හිමි මාධ්‍ය හමුවේ සිදුකළ ප්‍රකාශය

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>