සමන් රත්නප්‍රිය – ජනාධිපති උපදේශක

එක්සත් ජාතික පක්ෂය සංවිධානය කළ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් සමන් රත්නප්‍රිය මහතා පවසා සිටියේ ජාතික ජන බලවේගය ඔවුන්ගේ ප්‍රතිපත්ති බිඳ දමමින් කටයුතු කරන බවයි. එමෙන්ම රට විනාශ කරමින් ඔවුන් කටයුතු කළ අතර දේශපාලන බලය රැකගැනීම සඳහා මේ වන විට විදෙස් සහාය පතමින්ද කටයුතු කරන බව එතුමා ප්‍රකාශ කළේය.

වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>>>>>