සුජීව සේනසිංහ – සමගි ජන සන්ධානය

මම දැක්කා අනුර කුමාර මහත්තයා කියනවා සමගි ජන බලවේගය ජයග්‍රහණය කරන්න ඕන නම් සුජීව සේනසිංහව මේ ස්ටේජ් එකෙන් අයින් කරන්නලු. මාව අයින් කරගන්න JVP එකට පුදුම උනන්දුවක් තියෙන්නේ. අනුර කුමාර කියනවා සුජීව සේනසිංහලා හොරුලු. මම අහන්න කැමතියි. උන්ගේ අම්මලාගේ රෙද්දද අපි හොරකම් කරලා තියෙන්නේ කියලා. අපේ ගෙවල් වලට ඇවිල්ලා බලපල්ලා. අපි මේ ලෙවකන දේශපාලනයට වෙන එවුන් වගේ ආවේ නෑ.

සුජීව සේනසිංහ – සමගි ජන සන්ධානය ජන රැළියකදී සිදුකළ ප්‍රකාශය.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>