අද (03) සවස හදිසි අමාත්‍ය මණ්ඩල රැස්වීමක් කැඳවීමට පියවර ගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.
ඒ අනුව, අද සවස 5.00 ට ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම අමාත්‍ය මණ්ඩල රැස්වීම කැඳවීමට නියමිතය.