එස්. බී. දිසානායක

මම හිතන්නේ නැහැ ඔය හිතන විදිහට කට්ටියට එකතු වෙන එක ලේසිත් නැහැ. අරයට සභාපතිකම දෙනවා නම් අපි සහයෝගය දෙන්නේ නැහැ, මෙයාට සභාපතිකම දෙනවා නම් අපි සහයෝගය දෙන්නේ නැහැ, වගේ කෙඳිරිලි රට පුරාම ඇහෙනවා. ඒ නිසා එහෙම එකතුවෙලා ගන්න පුළුවන් ප්‍රාදේශීය සභා, නගර සභා ගන්නවා නම් හොඳයි. හැබැයි ඕක කියන තරම් පහසු වෙන එකක් නැහැ.

එස්. බී. දිසානායක මාධ්‍යට දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>