නාගරික සංවර්ධන අධිකාරි සුමේධ රත්නායක.

නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යයක්ෂක ජෙනරාල්වර්යෙකු වන සුමේධ රත්නායක මහතා පවසන ආකාරයට මේ රටේ බිහිවූ බොහොමයක් දේශපාලඥයන් වැඩකාරයින් නොව කයිකාරයින් බවත් මීළග මැතිවරණයේදී ජනාධිපතිවරයෙකු පත්කර ගැනීමේදි කයිකාරයන්ට නොරැවටී, මේ රට වැටි තිබෙන ආර්ථික අර්බුදයේන් මුදවාගෙන රට දිවුණු කිරීමට හැකි ක්‍රමවත් පාලනයක් සහිත බුද්ධිමත් පුද්ගලයකු ගැන සොයාබලා රටේ නායකයා කළයුතු බවත් වේ.

වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>