පා. ම. කිංස් නෙල්සන්

හිටපු ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කරපු ප්‍රකාශයට ඉස්සෙල්ලාම අධිකරණයට ගිහිල්ලා පැමිණිල්ලක් කළේ කාවින්ද මන්ත්‍රීතුමා. එතුමා මොනවා හරි දෙයක් දන්නවා නම් එය සගවාගෙන සිටීම අනිවාර්යයෙන්ම වැරැද්දක්.

අපි කෝච්චියේ ගියාට පස්සේ කෑගහන්න හදන්නේ නැහැ. අපි මේ ගැන තොරතුරක් දන්නවා නම්, අවුරුදු පහක් යනකන් ඉන්නේ නැහැ. එදා හරීන් ප්‍රනාන්දු ඇමතිතුමා අපේ පැත්තේ ඉඳගෙන ආණ්ඩුවට ඇඟිල්ල දික් කරලා කිව්වා ආණ්ඩුවේ තමයි පාස්කු ප්‍රහාරයට සම්බන්ධ උදවිය ඉන්නේ කියලා. ඉතින් එතුමාට අද එතන ඉඳලා ඇඟිල්ල දික් කරලා කියන්න බෑනේ මහ මොළකරු මෙතන ඉන්නේ කියලා.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>