ඩබ්ලිව්. ඩී. වීරසිංහ

සිලින්ඩරේ පැත්තට ගිය අයට තමන්ගේ දේශපාලන අනාගතය ගැන ලොකු අවධානම් තත්වයකට පත් වෙලා තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. මොකද මේ වෙනකොට ඔවුන්ට ඡන්දේ ඉල්ලන්න තැනක් තියෙනවද දන්නේ නෑ. හැබැයි ඉතින් මේකෙදි අපේ පක්ෂය සම්පූර්ණම සුද්ධ වුණා.

ඩබ්ලිව්. ඩී. වීරසිංහ මාධ්‍ය හමුවේ සිදුකළ ප්‍රකාශය.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>