රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි

අපි දන්නවා ස්පා කියන නමින් හඳුන්වන ආයතන විශාල ප්‍රමාණයක් අපේ රටේ තියෙනවා.ඒ තැන්වල අපේ රටේ පනස්දාහකට වැඩි දරුවෝ ප්‍රමාණයක් සේවය කරනවා.

අපි දැන් ආයුර්වේද සංස්ථාවට අවශ්‍ය බලය ලබාදීලා තියෙනවා. පෞද්ගලික අංශයත්, ආයුර්වේද සංස්ථාවත් ඒකාබද්ධ වෙලා, බෝඩිමන්ත්‍ර නමින් සම්බාහන ආයතන විධිමත්ව ඇති කරන්න.

ඒ සඳහා අපි ආයුර්වේද පණතෙන්, NVQ Level 4 පුහුණුව ලබාදීමට අවශ්‍ය නිර්දේශය ලබාගෙන දැන් ආයතන පිහිටුවලා ඒ ආයතන හරහා දැනටමත් තෙරපි කරුවන් පුහුණු කිරීම සිද්ධ කරනවා.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>