හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, අරගලය සමයේ ගිනි තැබූ රජයේ ඉඩමක නිවසක් සම්බන්ධයෙන් වන්දි ලබාගත් බවට චෝදනා කරමින්, ලබන 26 දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.