හොරු නොවන අපි සංවිධානය

රනිල් වික්‍රමසිංහ බලයට ගේන්න අවශ්‍යයි කියලා හිතන කණ්ඩායමක් විසින්, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අගමැතිකම දුන්නේ කියලා කියනවා. රනිල් වික්‍රමසිංහ වර්තමාන ජනාධිපතිතුමා බවට පත්වුනේ ජනාධිපතිකම භාරගන්න කිසිම කෙනෙක් සිටියේ නැති නිසායි. මේ පොහොට්ටුව ඇතුලේ රට පාලනය කරන්න සුදුස්සන් ඕන තරම් හිටියා. නමුත් ඒ අයට ජනාදිපතිකම ලැබුනේ නැහැ. මේ ආණ්ඩුවේ ඉන්න හොර මැරකම් කරපු, දූෂණ වංචා කරපු සියලු දෙනාගේ ආරක්ෂාව සඳහා තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා පත් කළේ කියන එක අපි පැහැදිලිව කියන්න ඕන.

හොරු නොවන අපි සංවිධානය මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>