ශ්‍රිලංකා රක්ෂණ සංස්ථාව – විජේරත්න රත්නායක

ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාවේ විජේරත්න රත්නායක මහතා පවසන ආකාරයට ඉතා විශාල ලාභයක් ලබන ආයතනයක් වන ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාව මේ වන විට වත්මන් පරිපාලනය විසින් අන්ත අසරණ තත්වයකට ඇති බවත් වසරකට ලබන අති විශාල ලාභය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා මහා භාණ්ඩාගාරයට බැර වන ආයතනයක් වන මෙය පුද්ගලික ආයතනයකට පවරා එම ධනය රටට අහිමි කරගැනීමට වර්තමාන ආණ්ඩුව සැලසෙන බවයි.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>