ජනාධිපති රනිල් වික්‍රමසිංහ

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ රටේ ආණ්ඩුව කඩා වැටී රටේ ආර්ථිකය කැඩී මිනිස්සුන්ට ජීවත් වන්නට ආහාර නොතිබුනු ආදායම නොතිබුනු කවරෙකුවත් රට භාරගන්න නොසිටපු අවස්ථාවේ දී මේ රට බේරගන්න අවශ්‍ය වුණ නිසා ආර්ථිකය හදන්න අවශ්‍ය නිසා එය කිරීමට පුළුවන් කියන විශ්වාසය තමන් සතුව තිබුන නිසා තමන් මේ රට භාරගත් බවයි.

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>