සමාජවාදී තරුණ සංගමය – එරංග ගුණසේකර.

එරංග ගුණසේකර මහතා පවසා සිටියේ බැසිල් රාජපක්ෂ සහ එස්. එම්. චන්ද්‍රසේන ඇතුළු පසුගිය රජයේ නිළතල හෙබවූ කිහිප දෙනෙකුගේ මැදිහත් වීමෙන් විල්පත්තු අභය භූමියත් ඇතුලත්ව අනුරාධපුර දිස්ත්‍රික්කයේ අක්කර 140,000 කට අධික ප්‍රමාණයක භූමිභාගයක් පෞද්ගලික ව්‍යාපාරිකයෙකුගේ නමින් වෙන් කරවාගෙන ස්භාවික පරිසර පද්ධතියට විශාල බලපෑමක් සිදුවන අයුරින් කිසිදු නීතිමය හෝ පරිසර සංරක්ෂණය පිළිබඳ ආයතනයක අවසරයෙන් තොරව මාර්ග සහ වෙනත් ඉදිකිරීම් සිදු කර ඇති බවයි.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>