අමාත්‍ය කංචන විජේසේකර.

ඇමතිවරයා පවසා සිටියේ බලාගාර ඉදිකිරීම වැනි දීර්ඝකාලීන විසඳුම් වලට නොයා කෙටිකාලීන විසඳුම් සපයමින් ඉතාමත් පහසුවෙන් කල් ගෙවීමට තමාට හැකියාව ඇති නමුත් ගැටළුවලට මුහුණ දෙමින් බලාගාර සෑදීම වැනි දීර්ඝකාලීන විසඳුම් කෙරෙහි යොමුවී ඇත්තේ ලාබ ප්‍රයෝජන වෙනුවෙන් නොව ජනතාව ගේ විදුලිබල ගැටළුවට ස්ථීර විසඳුම් සැපයීමේ අරමුණින් බවයි.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>