නීතීඥ උපුල් කුමරප්පෙරුම – විධායක සභික ජාතික ජන බලවේගය
“ජනතා විමුක්ති පෙරමුණට රාජ්‍ය බලය ලබාගත හැකිද?” යන WEB NEWS දේශපාලන කතිකාවට එක්වූ ජාතික ජන බලවේගයේ විධායක සභික නීතීඥ උපුල් කුමරප්පෙරුම මහතා කියා සිටියේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැනනැගුණු සමාජ ආර්ථික හා දේශපාලන අර්බුද වලට විසඳුම් ඇත්තේ ජාතික ජනබලවේගය සතුව පමණක් බවයි. ප්‍රධාන පක්ෂ දෙක කෙරෙහි තැබූ බලාපොරොත්තු සුන්වී ඇති නිසා ජනතාව වැඩි වැඩියෙන් ජාතික ජනබලවේගය සමඟ එක්රොක් වන බව ඒ මහතා කියා සිටී.
උපුල් කුමරප්පෙරුම මහතාගේ අදහස් දැක්වීම ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>