නිරෝෂන් පාදුක්ක

අනුර කුමාර දිසානායක මහත්තයා කැනඩාවට ගිහිල්ලා ලංකාවේ සංචාරක ව්‍යාපාරය සහ හෝටල් ව්‍යාපාරය පිළිබඳ අපබ්‍රංශ කතාවක් කරනවා. ඒ තමයි ලංකාවේ සංචාරක කර්මාන්තයක් නැහැ ලංකාවේ තියෙන්නේ හෝටල් කර්මාන්තය කියලා. ඒ නිසා මුලින්ම හෝටල් කර්මාන්තය, සංචාරක කර්මාන්තය බවට පත් කරන්න ඕනේලු

ගිය අවුරුද්දේ මේ රටේ සංචාරක කර්මාන්තයෙන් අපේ රට හොයනවා ඩොලර් බිලියන 2.1ක්. ඒකෙන් ඩොලර් මිලියන 2100ක් අපේ රට හොයනකොට, හෝටල් කර්මාන්තය හොයන්නේ ඒකෙන් ඩොලර් මිලියන 200ටත් වැඩිය අඩුවෙන්. සීයට දහයටත් වැඩිය අඩුයි. අනාගතයේ ජනාධිපති වෙන්න සිහින මවන පුද්ගලයෙක් මේ රටේ තුන්වන ප්‍රධාන ආදායම පිළිබඳව ඔහුගේ මතය සහ දර්ශනය තමයි ඒ කිව්වේ.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>