චමීර පෙරේරා

නායකයාට වන්දනාමාන කරන, ඒ නායකයාගේ අතකොළුවන් බවට පත්වෙලා ඉන්න, කියන දේම උච්චාරණය කරන, ඒ දේශපාලන ඇබිත්ත, සංස්කෘතිය නිමා කරන්න පුළුවන් දේශපාලන පරිවර්තනයක් අවශ්‍ය කරනවා. රටේ ජනතාව ඉල්ලා සිටින්නේ වේශ නිරූපණ ශිල්පීන්වත් එහෙම නැත්නම් පොත්ත සුදු නළු නිළියෝවත් නෙමෙයි.

චමීර පෙරේරා මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>