සමන්මලී ගුණසිංහ – ජාතික ජන බලවේගය

මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමන්මලි ගුණසිංහ මහත්මියි ප්‍රකාශ කළේ මානව හිමිකම් කඩ කරමින් කටයුතු කිරිමට විරුද්ධ පොලිස්පති ප්‍රමුඛ 09 දෙනකුට එරෙහිව පෙත්සමක් ගොනු කළ බව පවසා සිටියේය. පසුගිය වසරේ දෙසැම්බර් මස 04 වන දින පොල්දුව මංසන්ධියේ පැවති සමකාමි විරෝධතාව පවත්වා විසිර යන අවස්ථාවේ දී පොලිසියෙන් පැමිණ ඔවුන්ට අමානුෂික ලෙස පහර දුන් බව වැඩිදුරටත් පැවසීය.

වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>>>>>