හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක

වර්තමානයේ තිබෙන දේශපාලන පක්ෂ වලට වඩා මේ සමගි ජන බලවේගයේ කණ්ඩායමට ශක්තිය තිබෙනවා මේ රට ආර්ථිකයෙන් ආගාධයෙන් ගොඩ ගන්නට. මේක තමයි මේ අවස්ථාවේදී අපි දැකපු දකින සුදුසුම කණ්ඩායම හැටියටයි මා දකින්නේ.

අපිට ඉදිරියේ පෙනෙනවා මේ ඉදිරියට යන විදිහට මේ රට නැවතත් ත්‍රස්තවාදයකට, විප්ලව වලට, කැරලි කෝලාහල වලට, ආර්ථිකය හදාගන්න බැරි තනයකට ගෙනෙන කණ්ඩායම් මේ අවස්ථාවේදී දේශපාලනයේ යෙදිලා ඉන්නවා. එම නිසා අපිට වගකීමක් තියෙනවා මේ රටේ ජනතාව දැනුවත් කරන්නට, මෙම මැතිවරණය සහ ඉදිරි මැතිවරණ වලදී නිවැරදි නායකත්වයක් රටට තෝරගන්න.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>