නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල.

අමාත්‍ය සුනිල් වටගල සඳහන් කළේ, වත්මන් ආණ්ඩුවට පෙර මත්ද්‍රව්‍ය ජාවාරම පිටුපස දේශපාලන බලවේග තිබුණා බවට සාක්ෂි ඇති බවයි.

ජාවාරමේ මූලස්ථානය දියවන්නාවේ තිබුණද එය ඉවත් කර ජාවාරම තුරන් කිරීමට කටයුතු කරමින් සිටින බවද ඔහු ප්‍රකාශ කළා. තාක්ෂණික උපකරණ සහ ක්‍රමවේද භාවිතයෙන් ජාවාරම ක්‍රියාත්මක කරගෙන යන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.