නදීශ ද සිල්වා – ආර්ථික යුක්තිය උදෙසා ජනතා සාමූහිකය

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මහා පරිමාණ බදු හොරුන්ට එරෙහිව නිතීය ක්‍රියාත්මක නොකරන බවට ආර්ථික යුක්තිය උදෙසා ජනතා සාමූහිකය චෝදනා කරයි. ඒ සම්බන්ධ ඔවුන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව නදීෂ ද සිල්වා මහතා කරුණු පැහැදිලි කරන් ලදී .

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>