පා.ම රෝහිත අබේගුණවර්ධන

මම කෝප් කමිටුවේ සභාපතිවරයා බවට පත්වීමෙන් පස්සේ විජිත හේරත් ගරු මන්ත්‍රීතුමා යම් ප්‍රකාශයක් කරලා තිබුණා. එතුමා මට හොරෙක් කියලා චෝදනා කරනවා , මොනවද අපි හොරකම් කරලා තියෙන්නේ කියලා අධිකරණයේදී මේවා සාක්ෂි ඇතුව ඔප්පු කරන්න කියලා මම එතුමාට අභියෝග කරනවා.

බල්ලෝ බිරුවට කඳු පාත් වෙන්නෑ වගේ මේ ගහන මඩ වලින් අපේ දේශපාලන ගමන නවත්තන්න පුළුවන්කමක් ලැබෙන්නේ නෑ .

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>