හර්ෂ ද සිල්වා – සමගි ජනබල වේගය

හර්ෂ ද සිල්වාට ගහන්නේ ගහන්නේ අයි? මොකද හර්ෂ ද සිල්වාව වට්ටන්න. හතර වටෙන්ම හර්ෂ ද සිල්වට ගහන එක තමයි වෙන්නේ. මොන ක්‍රමයකින් හරි හර්ෂ ද සිල්වාව පාර්ලිමේන්තුවට යන එක නවත්තන්න. මං දන්නෑ මොනවට කරාද කියලා.

හර්ෂ ද සිල්වා මාධ්‍යයට දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>