අල්ලස, දූශණය, නාස්තියට එරෙහි පුරවැසි බලය – ජාමුණි කමන්ත තුෂාර

ජාමුණි කමන්ත තුෂාර මහතා මාධ්‍ය හමුවකට පැමිණ එහිදි පවසා සිටියේ කෙහෙළිය රඹුක්වැල්ල හිටපු සෞඛ්‍ය ඇමති වරයා ගේ දූෂණ වංචා එලිවී බන්ධනාගාර ගත කිරීම දක්වා තමන් ඇතුළු සිවිල් ක්‍රියාකාරීන් ගේ දැඩි දායකත්වයක් ඇතිව සිදු වූ ක්‍රියාධාමයක් බවත් මෙම ඖෂධ වංචාව හරහා ජීවිත හානියට ලක්වූ පුද්ගලයන් සඳහා අවශ්‍ය යුක්තිය ඉටුකිරීම සඳහාද තමන් ඉදිරියේදී පෙළගැසෙන බවයි.

වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>>>>>