නීතිඥ සුනිල් ටගල

රැස්ව සිටි මාධ්‍ය අමතමින් නීතිඥ සුනිල් වටගල මහතා පවසා සිටියේ බොරු අංකයක් සමග සත්‍ය වශයෙන්ම නොමැති කැබිනට් පත්‍රිකාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් මැතිවරණයට මුදල් නොමැති බව පැවසූ භාණ්ඩාගාර ලේකම් වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නඩු පැවරූ බවයි.

සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>>>>