හිටපු පළාත් සභා මන්ත්‍රී – රන්වීර් රොද්‍රිගු

ගෝඨාභය සමයේ උගත් බුද්ධිමත් පිරිසක් පාර්ලිමේන්තුවට යවලා අපි හොඳ පරිප්පුවක් කෑවා. මාලිමාවේට මේ මැතිවරණයට ඉදිරිපත් කරන්න මිනිස්සු නෑ. ඒ අය උගත් මිනිස්සුයි කියන මිනිස්සු බිම් මට්ටමේ ජනතාවත් එක්ක එකතු වෙලා ගමක මනුස්සයෙක් අඳුරන වැඩක් කරලා, පාරක් හදලා දීලා, අඩු ගානේ ප්‍රාදේශීය සභාවක්වත් නියෝජනය කරපු, අඩුගානේ සිල්ලර කඩයක්වත් කරපු මැනේජ්මන්ට් එකක් දන්න මනුස්සයෝ නෙමේ.

හිටපු පළාත් සභා මන්ත්‍රී රන්වීර් රොද්‍රිගු මාධ්‍යයට දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>