බැසිල් රාජපක්ෂ

රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡාව ඉතාම සාර්ථකයි. මැතිවරණ ක්‍රමය ගැන අපේ අදහස් සහ එතුමාගේ අදහස් ප්‍රකාශ කළා. තාම අවසන් තීන්දුවක් ගත්තේ නෑ . මගේ අදහස මුලින්ම පාර්ලිමේන්තු මැතිවරණයක් ඉතාම සුදුසුයි කියන එක.

බැසිල් රාජපක්ෂ මහතා සිය පක්ෂ කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>