ආචාර්ය ගීතිකා ධර්මසේකර

අරගලයට සම්බන්ධ සමාජක්‍රියාකාරීන් විසින් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවක් අමතමින් ආචාර්ය ගීතිකා ධර්මසේකර පවසා සිටියේ අරගලකරුවන් පුණුරුත්තාපනය කිරීමේ පණත ගෙන එන්නේ නැගී සිටින ජනතාව දැඩි ලෙස මර්ධනය කිරීමේ පෙර සූදානමක් ලෙස බවයි.

ආචාර්‍ය ගීතිකා ධර්මසේකර දැක්වූ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>