පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත

ජනතාව තීන්දු කරපු, මේ වෙලාවේ බිමේ නායකයා වෙන්න ඕනේ කවුද කියල, පක්ෂ ඇතුලේ වැඩ කරද්දී තේරෙනවා. මේ රටේ වෙනසක් ඇති කරපු නායකයා තමයි රනිල් වික්‍රමසිංහ. ලයිට් බිල අඩු වෙනවා, යම් ආකාරයේ සහනයක් ලැබිලා තියෙනවා, ඒකේ ප්‍රතිපලයක් හැටියට ඒ පීඩනය පක්ෂවලටත් දැනෙනවා.

කවුරුත් දන්නවා දේශපාලන ඉව තියෙන අපේක්ෂකයෙක් හැටියට රනිල් වික්‍රමසිංහ මැතිතුමාව ලංකාවේ ජනතාව පිළිගන්නවා කියලා. මම හිතන්නේ ඒ නිසා තමයි ස.ජ.බෙ. කණ්ඩායම් රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් එක්ක එකතු වෙන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මාධ්‍ය හමුවකදී දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>