අසේල සම්පත්

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අසේල සම්පත් මහතා පවසා සිටියේ කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා පිළිබඳව දින තුනක් පාර්ලිමේන්තුවේ දී පැවති විවාදය කිසිදු පලක් නැති බවයි. ඉන් සිදුවූයේ කෙහෙළිය රඹුක්වැල්ල මහතා තවත් ශක්තිමත් වීම පමණක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>