පා. ම. ප්‍රේම්නාත් සී දොලවත්ත

සජිත් ප්‍රේමදාස ගැන කියන්න තියෙන්නේ, මේ සියලුම දෙනා කයිවාරු කාරයෝ විතරයි. අර්බුදය හමුවේ ජනාධිපති වෙන්න, අගමැති වෙන්න මුලින්ම ආරාධනාව ලැබුනේ සජිත් ප්‍රේමදාස මහතාට. ඊට පස්සේ අනුර කුමාර දිසානායක මහතාට. ඔය කිසිම කෙනෙක් කොන්දේසි දදා හිටියා මිසක් නායකත්වය ගත්තේ නැහැ.

පොහොට්ටුවේ අපි දශක ගණන් වාමාංශික මිනිස්සු, ඒ සියලුම කාරණා අමතක කරලා රනිල් වික්‍රමසිංහ මහත්මයාට සහයෝගය දෙන්නේ මේ රට ගොඩනගන්න, අපි දන්නවා මේ අපිට වෙන ක්‍රමයක් නෑ කියල. සමහර තීන්දු තීරණ ගද්දිත් යම් වේදනාවක් තියෙනවා ඒත් මම කිසි වෙලාවක මගේ පක්ෂය විවේචනය කරන්න යන්නේ නැහැ.

පා. ම. ප්‍රේම්නාත් සී දොලවත්ත මාද්‍ය හමුවකදී දැක්වූ අදහස්

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>