රවී කුමුදේශ් – සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ට, ඒ වගේම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට සිද්ධ වෙලා තියෙන ආර්ථික අසාධාරණය, ආර්ථික යුක්තිය ඉටු කර ගැනීම සම්බන්ධයෙන් වතාවන් ගණනාවකදීම එකඟතාවයන් ඇති කර ගත්තා. ඒ වගේම රජයේ ප්‍රතිපත්තිමය තීරණත් එක්ක තමයි අපි වර්ජන නතර කරේ.

හැබැයි ඒ ප්‍රතිපත්තිමය තීරණවල ඇතැම් කොටස් හිතාමතාම, එහෙම නැත්නම් නොසැලකිලිමත්කම නිසා, එහෙම නැත්නම් යම් වැරදි වටහා ගැනීම් නිසා කොටස් අත්හැරලා තියෙනවා.

විශේෂයෙන්ම මේ මොහොතේ ආර්ථික, යුක්තිය සම්බන්ධයෙන් පළමු ඉටුකිරීම සම්බන්ධයෙන් නිකුත් කරලා තියෙන චක්‍රලේඛයේ සෞඛ්‍ය සේවාවට අදාළ සේවාවන් 20ක් සඳහන් කරලා නැහැ. ඒ නිසා අපිට කිසිසේත්ම එක කණ්ඩායමකට දීමනාවක් ලබාදීලා, තව කණ්ඩායමකට දීමනාවක් ලබා නොදීම කියන එකට එකඟ වෙන්න බැහැ.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>